Trading Styles
Trading Styles
1.Scalping
1 Min, 2 Min, 5 Min, 15 Min = Mostly Use Scalping වල වැඩි වශයෙන් Us කරන Time Frames.
Analyze Chart = 15 Min (Chart Analyze කරනවා)
Entry Chart = 5 Min (Trade එකට Enty වෙනවා)
Holding Period = 10 Min,15 Min ,30 Min 1h (Trade එකඅල්ලන් ඉන්න කාලය)
Scalping යනු අඩු කාල සීමාවක් තුළදී Trade එකට පිවිස එයින් Profit එකක් ලබාගෙන 15 Min හා 1 h කාලය තුළ Trade එක Hold කර තබාගෙන එයින් Exit වීමය
2.Intra Day Swing
Mostly Use - 1h, 30 Min, 15 Min වැඩි වශයෙන් Use කරන Time Frams
Analyse Chart - 1h Chart
Entry Chart - 15 min Chart
Holding Period - 45 min, 1h, 6h, 8h
Intra day Swing යනු 1h Analyse කර 15 Min Entry වී 45 Min හා 8h කාලය අතර ප්රමාණයක් ගත් Trade එක අල්ලා ගෙන සිට එයින් Exit වීමයි.(දිනකට අඩු කාලයක් මෙම Trade එක Run කිරීමයි.)
3.Day Trading
Mostly Use - Day 4h, 1h වැඩි වශයෙන් Use කරන Time Frame
Analyse Chart - 4h Chart Entry Chart - 1h
Chart Holding Chart - 6h, 18h, 24h
4h වලින් Analyse කරන ලද Trade එක 1h වලින් Entry ගෙන 24h ක එනම් දවසක කාලයක් පමණක් Trade එක අල්ලා ගෙන සිටීම Day Trading වේ.
4.Swing Trading
Mostly Use - Week, Day, 4h වැඩි වශයෙන් Use කරන Time Frames
Analyse Chart - Day Chart Entry Chart -4h
Holding Period - 7 Day, 3 Week, 2 Months
1 Day Analyse කර 4h Entry ගෙන සතියක් හෝ ඊට වැඩි කාලයක් Trade එක තුළ රැඳී සිටිම Swing Trading වේ.