Doji Candlesticks
Doji Candlesticks
ඉහළට හෝ පහළට පැමිණෙන Market එකකදී Support හෝ Resistance line මත මෙම Candlestick එක ඇති වූ හොත් බොහෝ විට Market එක ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට පැමිණීමට ඉඩ ඇත.
Support Line එකක් තුළ මෙය ඇති වේ. එවිට Market එක හැරී විරුද්ධ දිශාවට යාමට ඉඩ ඇත.
Resistance Line එකක් තුළ මෙය ඇති වේ. එවිට Market එක හැරී විරුද්ධ දිශාවට යාමට ඉඩ ඇත.