Corrective Wave කොටස් හතරකට බෙදයි. එනම්,
Corrective Wave කොටස් හතරකට බෙදයි. එනම්,
1. Zig Zag Pattern (5-3-5)
2. Flat Pattern (3-3-5)
3. Triangle Pattern (3-3-3-3-3)
4. Complex Combination Pattern
Zig Zag Corrective Pattern
Zig Zag Pattern ප්‍රධාන කොටස් තුනකට බෙදනු ලබයි.
1. Simple Zig Zag Pattern
2. Double Zig Zag Pattern
3. Triple Zig Zag Pattern
Simple Zig Zag Pattern එක සඳහා අදාල වන නීති රිති මොනවාද?
5-3-5 Stretch එකකින් සමන්විත විය යුතුය.
Wave 'A' අභ්‍යන්තරය Impulse හෝ Leading Diagonal එකක් සෑදී තිබිය යුතුය.
Wave 'B' ආරම්භය Wave 'A' හි ආරම්භයෙන්ඔබ්බට නොයයි. එනම් Wave 'B' ආරම්භ වියයුත්තේ Wave 'A' හි ආරම්භයට වඩා ඉහලින් වේ.
Wave 'C' අභ්‍යන්තරය Impulse එකක් හෝ Ending Diagonal එකක් සෑදිය යුතුය.
Leading Diagonal එකක් හා Ending Diagonal එකක් එකවර සෑදිය නොහැක.
Wave 'C' උස බොහෝ විට Wave 'A' ට සමාන විය යුතුවේ.
Simple Zig Zag Pattern වැඩිපුර සෑදෙන්නේ Wave A, Wave X හා Wave 2 දීය. මීට අමතර Wave B වල හා Wave 4 එකෙහිද මෙම Pattern දැකගත හැකිය.
Wave 'B'හැමවිටම Wave 'A' ප්‍රමාණයෙන් 78% වඩා ලබා නොගනී. එනම් Fibonacci Retracement එක භාවිත කරමින් Wave 'B' ට Target ගන්නා විට 78.60% යන Target එකට පහලින් 'B' හි ආරම්භය සිදුවිය නොහැක.
Wave 'C’සෑම විටම Wave’A' හි අවසානයෙන්ඔබ්බට ගමන් කර Wave 'C' අවසානය සිදුවිය යුතුය.
Wave 'B' හි ඕනෑම Corrective Pattern එකක් සෑදිය හැකිය.
Fibonacci Retestment එක හා Extension එක භාවිත කරමින් Simple Zig Zag Wave එකක Wave B හා C සඳහා Targetගන්නා ආකාරය
Wave B සඳහා Target ගන්නා විට O සිට A දක්වා Fibonacci Retestment එක ගෙන යන අතර Common Target ලෙස 0.5 හා 0.618 ද Rare Target ලෙස 0.382 හා 0.786 භාවිතා කළ හැකිය.
Wave 'C' සඳහා ගන්නා විට 0 සිට A හා Bදක්වා Fibonacci Extension එක ගෙනයන අතර Common Target ලෙස 1 ද Rare Target ලෙස 0.618 හා 1. 618 භාවිත කළ හැක.
Simple Zig Zag Pattern එකෙහි B Wave එක අභ්‍යන්තරයේ Triangle Pattern එකක් සෑදුන අවස්ථාවක B Wave එකට හා C Wave එකට Target ගන්න ආකාරය.
1. Fibonacci Retestment එක භාවිත කරමින් Wave B සඳහා Target ගන්නා විට Common Target ලෙස 0.1 හා 0.4 භාවිත කළ හැකි අතර Rare Target Wave B සඳහා නැත.
2. Fibonacci Extension එක භාවිත කරමින් Wave C සඳහා Target ගන්නා විට Commom Target ලෙස 0.618 ද Rare Target ලෙස 1 හා 1.618 භාවිත කළ හැකිය.
Wave 'B' අභ්‍යන්තරයේ Traingle Pattrrn එකක් ඇති වූ අවස්ථාවකදී Simple Zig Zag Pattern එකට අදාළව පෙරදක්වා ඇති නීති රිති සියල්ල මෙයටත් අදාල වනු ඇත.
Double Zig Zag Pattern එක සඳහා අදාල නීති රිති මොනවාද?
3-1-3Stretch එකකින් සමන්විත විය යුතුය '1' ලෙස දක්වාඇත්තේ ඕනෑම Corrective Wave එකක් 'X' තුළ හටගත හැකිවේ.
එසේ හෙයින් 3 - 1- 3 Stretch එකක් ලෙස හඳුන්වයි.
පළමු Wave එක 'w' ලෙසත් තුන්වන Wave එක 'y' ලෙසත් නම් කරනු ලබයි. ඒවා ඇතුළත Zig Zag Patternසෑදෙයි.
Wave 'x' තුළ ඕනෑම Corrective Pattern එකක් සෑදීමට ඉඩකඬ ඇත.
Wave'x' හි ආරම්භය Wave 'w' හි ආරම්භයෙන්ඔබ්බට නොයයි.
Wave 'Y' බොහෝ අවස්ථාවල Wave 'W' හි අවසානයෙන් ඔබ්බට යා යුතුය.
මේවා වැඩිපුරසෑදෙන්නේ Wave 2, Wave A, Wave 4 හා Wave B වලදීය.
Double Zig Zag Pattern එකෙහි Wave X හා Yසඳහා Fibonacci Retracement එක හා Extension එක භාවිත කරමින් Targetගන්න ආකාරය
Wave X සඳහා Targetගන්නා විට 0 සිට w දක්වා Fibonacci Retracement එක ගෙන යන අතර Common Target ලෙස 0.4 හා 0.1 භාවිත කළ හැකිවේ.
Wave Y සඳහා Targetගන්නා විට 0 සිට w හා xදක්වා Fibonacci Extension එක ගෙනයන අතර Common Target ලෙස 0.618 & Rare Target ලෙස 1 ද භාවිත කළ හැකිවේ.
Trible Zig Zag Pattern එක හඳුනා ගැනීම සඳහා අදාළ වන නීති රීති මොනවාද?
Wave පහේම Corrective Wave පමණක් සෑදී තිබිය යුතු වේ.
X පාද දෙකකින් සමන්විත වන අතර මෙම පාද දෙක තුළ පමණක් ඕනෑම Corrective Wave එකක් ඇතිවිය හැකිය.
මෙම Pattern එක Market එක තුළ Sideway Pattern එකක් ආකාරයට දැක ගත හැකි වේ.
W,Y හා Z යන Wave තුනෙහි සෑම විටම හටගතයුත්තේ Zig Zag Pattern එකක් පමණි.
මෙම Trible Zig Zag Pattern එක Market එක තුළ නිතරම දැකගත නොහැකි Pattern එකකි.
Trible Zig Zag එකෙහි Wave X,Y X හා Z සඳහා Fibonacci Retracement එක හා Extension එක භාවිත කරමින් Targetගන්නා ආකාරය.
පළමු X Wave එක සඳහා Target ගන්නා විට O සිට W දක්වා Fibonacci Retracement එක ගෙන යන අතර Common Target ලෙස 0.5, 0.618, 0.786 හා 0.886 භාවිත කළ හැකිය.
Y Wave එක සඳහා Target ගන්නා විට O සිට W හා X දක්වා Fibonacci Extension Tool එක ගෙන යන අතර Common Target ලෙස 1 භාවිත කළ හැකිය.
දෙවන X Wave එක සඳහා Target ගන්නා විට X සිට Y දක්වා Fibonacci Retracement එක ගෙන යන අතර Common Target ලෙස 0.5, 0.618, 0.786 හා 0.886 භාවිත කළ හැකිය.
Z Wave එක සඳහා Targetගන්නා විට පළමු X Wave එකේ සිට Y Wave එක හා දෙවන X Wave එක දක්වා Fibonacci Extension Tool එක ගෙන යන අතර Common Target ලෙස 1 ද Rare Target ලෙස 0.618, හා 1.618 භාවිත කළ හැකිය.
Flat Pattern ප්‍රධාන කොටස් තුනකට බෙදනු ලබයි. ඒ මොනවාද?
Regular Flat Pattern
Expanding Flat Pattern
Running Flat Pattern
Regular Flat Pattern එක සඳහා අදාළ වන නීති රිති මොනවාę?
Wave තුනකින් සමන්විත විය යුතුය.
Wave A Traingle Pattern එකක් හැර පාද තුනකින් සමන්විත ඕනෑම Corrective Pattern එකක් ඇතිවිය හැකිය.
Wave B Traingle Pattern එකක් හැර ඕනෑම Corrective Pattern එකක් ඇතිවිය හැක. (පාද තුනක Corrective Pattern එකක් විය යුතුය).
Wave B සෑම විටම Wave A ගෙන් 70% වඩා ලබාගත යුතු වේ එනම් B Wave එක A Wave එක මෙන් 70% වත් ගමන් කළ යුතුවේ.
Wave C Impulse Wave එකක් හෝ Ending Diagonal එකක් විය යුතුයි.
මෙම Regular Flat Pattern බොහෝ විට සෑදෙන්නේ B Wave වල වේ.එමෙන්ම Wave W, Wave 4 හෝ Wave 2 වල ද දැක ගත හැකිය.
අභ්‍යන්තර ව්‍යුහය3-3-5 Strech එකකින් සමන්විත වෙයි.
Fibonacci Retestment එක හා Extension එක භාවිත කරමින් Wave Bහා C සඳහා Targetගන්නා ආකාරය.
1. Wave B සඳහා Targetගන්නා විට 0 සිට A දක්වා Fibonacci Retracement එක ගෙන යන අතර Common Target ලෙස 1.05, 1 හා 0.9 භාවිත කළහැකිය.
2. Wave C සඳහා Targetගන්නා විට 0 සිට A හා Bදක්වා Fibonacci Extension එක ගෙන යන අතර Common Target ලෙස 1 හා 1.05 භාවිත කළ හැකිය.
Expanding Flat Pattern එක සඳහා අදාල වෙන නීති රිති මොනවද?
Wave A Traingle Pattern එකක් හැර ඕනෑම Corrective Pattern එකක් සෑදිය හැකිය. (පාද තුනක Corrective Pattern එකක් විය යුතුයි).
Wave "B” සෑම විටම Wave A හි ආරම්භයෙන්ඔබ්බට ගමන් කළ යුතුවේ.
Wave B Traingle Pattern එකක් හැර ඕනෑම Corrective Pattern ඵකක් සෑදිය හැක. (පාද තුනක Corrective Pattern එකක් විය යුතුයි).
Wave C Impulse Wave එකක් හෝ Ending Diagonal එකක් විය යුතුයි.
Wave C සෑම විටම Wave A හි අවසානයෙන්ඔබ්බට යා යුතුය.
Expanding Flat Pattern සෑදෙන්නේ Wave 2, Wave 4 සහ Wave B වල වේ.
Expanding Flat Pattern එකෙහි Wave B ට හා C ට Fibonacci Retracement එක හා Extension එක භාවිතා කරමින් Targetගන්නා ආකාරය.
Wave B සඳහා Targetගන්නා විට 0 සිට A දක්වා Fibonacci Retracement එක ගෙන යන අතර Common Target 1.38 හා 1.236 ද Rare Target ලෙස 1.05 ද භාවිතා කළහැකිය.
Wave C සඳහා Targetගන්නා විට 0 සිට A හා B දක්වා Fibonacci Extension එක ගෙනයන අතර Common Target ලෙස 1.618 e Rare Target ලෙස 1.38 ද භාවිත කළ හැකිය.
Running Flat Pattern එක සඳහා අදාළ වන නීති රිති මොනවාද?
Wave 'B’ සැම විටම Wave ‘A' ආරමිම්භයෙන් ඔබ්බට යා යුතුය.
Wave ‘C’ සැමවිටම Wave 'A’ අවසානයෙන් ඔබ්බට නොයයි.
Wave 'A' Traingle එකක් හැර පාද තුනකින් සමන්විත ඕනෑම Corrective Pattern එකක් සෑදිය හැකිය.
Wave 'C' Impulse Wave එකක් හෝ Ending Diagonal එකක් වෙයි.
Wave 'B' Traingle එකක් හැර පාද තුනකින් සමන්විත ඕනෑම Corrective Pttern එකක් සෑදිය හැකිය.
Running Flat Pattern Wave '2', Wave '4' හා Wave 'B' වලදක්නට ලැබේ.
මෙහිදී Wave ‘C’ ගමන් කරන දුර අනුව Running Flat එකක්ද නැතිනම් Expanding Flat එකක්ද යන්න බෙදා වෙන් කර හඳුනාගත හැකිය.
Running Flat Pattern එකක Wave B සඳහා Fibonacci Retracement එක භාවිතා කර Target ගන්නා ආකරය
Wave B සඳහා Targetගන්නා විට 0 සිට A දක්වා Fibonacci Retracement එක ගෙනයන අතර Common Target ලෙස 1.236 හා 1.38 ද Rare Target ලෙස 1.05 ද භාවිත කළ හැකිය.
Triangle Corrective Pattern ප්‍රධාන වශයෙන් කොටස් හතරකට බෙදනු ලබයි ඒ මොනවාද?
Regular Contracting Triangle Pattern
Running Contracting Triangle Pattern
Expanding Contracting Triangle Pattern
Barrier Contracting Triangle Pattern
Regular Contracting Triangle Pattern එක සඳහා අදාළ නීති රිති මොනවාද ?
මේවා A, B, C, D හා E ලෙස Wave පහකට බෙදයි.
Regular Contracting Triangle වල 3 - 3 -3-3-3 Strech එකක් ඇත.
Regulara Contracting Triangle තුළ Wave 5 ම ඕනෑම පාද තුනක Corrective Pattern එකක් සෑදිය හැක.
Wave 'A' Zig Zag හෝ Flat Pattern එකක් පමණක් සෑදිය හැක.
Wave 'B' Zig Zag Pattern එක පදනම් වූ රටාවක් ඇතිවිය යුතු අතර එය Wave 'A' ආරම්භයෙන් ඔබ්බට නොයයි.
Wave 'A’ දිගම Wave එක වේ.
Wave ‘C' සැමවිටම Wave ‘A’ අවසානයෙන් ඔබ්බට නොයයි.
Wave ‘D’ සැමවිටම Wave ‘B’ අවසානයෙන් ඔබ්බට නොයයි.
Wave ‘E’සැමවිටම Wave ‘C' අවසානයෙන් ඔබ්බට නොයයි.
Wave A, C සහ Wave B, D යා කර Trend Line දෙකක් ඇඳිය හැකිය. එම Trend Line දෙක එකිනෙකට හැකිලෙමින් යන අතර කිසිවිටෙකදීවත් සමාන්තර නොවේ.
Regular Contracting Traingle Pattern වල Wave 'A’ දිගම වන අතර Wave 'E' කෙටිම වෙයි.
මෙම Regular Contracting Traingleවැඩිපුර සෑදෙන්නේ Wave B, X සහ Wave 4 වල වේ. කිසි විටෙකදී වත් Wave A වල හා Wave 2 වලසෑදෙන්නේ නැත.
Regular Contracting Traingle Pattern එකෙහි Wave B, C, D හා E සඳහා Fibonacci Retracement එක හා Extension එක හාභාවිතා කරමින් Target ගන්නා ආකාරය.
Wave B සඳහා Targetගන්නා විට 0 සිට A දක්වා Fibonacci Retracement Tool එක ගෙන යන අතර Common Target ලෙස 0.618 හා 0.786 භාවිත කළ හැකිය.
Wave C සඳහා Targetගන්නා විට 0 සිට A හා Bදක්වා Fibonacci Extension ගෙන යන අතර Common Target ලෙස 0.786 හා 0.618 භාවිත කළ හැකිය.
Wave D සඳහා Targetගන්නා විට B සිට C දක්වා Fibonacci Retracement Tool එක ගෙන යන අතර Wave E සඳහා Targetගන්නා විට B සිට Cහා Dදක්වා Fibonacci Extension Tool එක ගෙන යනු ලබයි. මෙමWave D හා E සඳහා Common Target ලෙස 0.786 හා 0.618 භාවිත කළ හැකිය.
Regular contracting triangle Pattern එක සඳහා අදාල නීති මෙම Running Contracting Triangle Pattern එක සඳහාද අදාල වන අතර Regular Contracting Triangle Pattern එකෙහි Wave 'A' ට වඩා Running Contracting Triangle Pattern එකෙහි Wave A දිගින් අඩු වේ.
එම නීතිය පමණක් මෙම Pattern එකේදී වෙනස් වන අතර Regular Contracting Triangle එක සඳහා අදාල අනිත් නීති සියල්ලම මෙම Running Contracting Triangle එකටද අදාල වේ.
Running Contracting Traingle Pattern එකෙහි Wave B, C, D හා E සදහා Fibonacci Retracement එක හා Extension එක භාවිත කරමින් Target ගන්නා ආකාරය
Wave B සඳහා Targetගන්නා විට 0 සිට A දක්වා Fibonacci Retracement Tool එක ගෙන යන අතර Common Target ලෙස 1.618 භාවිත කළ හැකිය.
Wave Cසඳහා Targetගන්නා විට 0 සිට A හා Bදක්වා Fibonacci Extension Tool එක ගෙන යන අතර Common Target ලෙස 0.786 හා 0.618 භාවිත කළ හැකිය.
Wave D සඳහා Targetගන්නා විට B සිට Cදක්වාFibonacci Retracement Tool එක ගෙන යන අතර Common Target ලෙස 0.786 හා 0.618 භාවිත කළ හැකිය.
Wave E සඳහා Target ගන්නා විට B සිට C හා D දක්වා Fibonacci Extension Tool එක ගෙන යන අතර Common Target ලෙස 0.786 හා 0.618 භාවිත කළ හැකිය.
Barrier Cantracting Triangle Pattern එක සඳහා අදාල නීති රීති මොනවාද?
3-3-3-3-3 Stretch එකකින් සමන්විත යුතුය.
Wave පහේම ඕනෑම පාද තුනකින් සමන්විත Corrective Pattern එකක් සෑදිය හැකිය.
Wave 'B’ සහ Wave D හි අවසානය සමාන්තරව පිහිටිය යුතුය.
Wave 'C' සෑම විටම Wave A හි අවසානයෙන් ඔබ්බට නොයයි.
Wave ‘E’ සෑම විටම Wave C හි අවසානයෙන් ඔබ්බට නොයයි.
Wave A,C සහ E යාවන පරිදි Trend Line එකක් ඇඳ ගත හැකිවෙයි.
Barrier Contracting Traingle Pattern එකෙහි Wave C හා E සඳහා Fibonacci Extension එක භාවිත කරමින් Targetගන්නා ආකාරය
Wave C සඳහා Targetගන්නා විට 0 සිට A හා Bදක්වා Fibonacci Extension Tool එක ගෙන යන අතර Common Target ලෙස 0.786 සහ 0.618 භාවිත කල හැකිය.
Wave E සඳහා Targetගන්නාවිට B සිට C හා D දක්වා Fibonacci Extension Tool එක ගෙන යන අතර Common Target ලෙස මෙහිදීත් 0.786 සහ 0.618 භාවිත කල හැකිය.
Complex Combination Pattern ප්‍රධාන කොටස් දෙකකට බෙදනු ලබයි.
Double Three Pattern
Triple Three Pattern
Double Three Pattern
Double Three Pattern එක සඳහා අදාල වන නීති රිති මොනවාද?
Corrective Pattern තුනක් එකට එකතු වී සෑදෙයි.
එය w, x හා y ලෙස නම් කරනු ලබයි.
Zigzag සහ Traingle Patterns Double Three Pattern එක තුල එක් වරක් පමණක් සෑදෙයි.
Flat Corrective එක වරකට වඩා Double Three Pattern තුල සැදිය හැකිය.
Traingle Pattern Wave “Y" වල තිබිය හැකි නමුත් Wave “W" වල තිබිය නොහැක.
Wave "W" Zigzag හෝ Flat Corrective Pattern එකක් සෑදිය හැකිය.
Wave “X" තුල Triangle හැර ඕනෑම පාද තුනක Corrective එකක් තිබිය හැක.
Wave Y ඕනෑම Corrective Pattern එකක් විය හැකිය.
මෙම Duble Three Corrective Pattern සෑදෙන්නේ Wave "B" හා Wave "X" වල වේ.
අපට Corrective එකක් Double Three Pattern එකක්ද යන්න සනාථ කරගත හැක්කේ එය ඇති වී අවසන් වූ විටය. Corrective එකක් ආරම්භයේදී එය Double Three දයන්න සනාථ කර ගැනීමට අපහසුය.
Double Three යටතේ Market එක තුළ දැකගත හැකි Pattern කිහිපයකි.
අප පෙර සඳහන් කළ ආකාරයටම මෙම Double Three Pattern එක ආරම්භයේදී හඳුනාගැනීමට නොහැකි වුවද නීතිරිති වලට අදාළව ඉහත සඳහන් ඕනෑම Double Three Pattern එකක් ඇති වී අවසන් වූ පසු එය බව සනාථ කර ගනිමින් Market Structure එක හඳුනාගෙන වෙළඳපළට පිවිසීමට යම් උපකාරයක් මෙම Pattern එක තුළින් අපට හිමි වේ.
Triple Tree Corrective Pattern එක සඳහා අදාල වන නීති රිති මොනවාද?
මෙම රටාව Dubble Tree Pattern එකට වඩා දිගු වේ. එබැවින් එය Wave පහකට බෙදෙයි.
Wave "W" හි Zigzag සහ Flat සෑදිය හැකි නමුත් Triangle සෑදිය නොහැක.
Wave "Y" & Zigzag සහ Flat සෑදිය හැකි නමුත් Triangle සෑදිය නොහැක.
Wave "Z" තුළ Zigzag Flat සහ Triangle සැදිය හැකිය.
Wave "X" තුළ Zigzag සහ Flat සෑදිය හැකිය.
බොහෝ විට මේවා ප්‍රධාන Trend එකට විරුද්ධව Sideway Corrective එකක් ලෙස දක්නට ලැබෙයි.