Wave එකක් යනු, එක් දිශාවක සිට තවත් දිශාවක මිල පාලනයේ කොටසකි. මෙය තරංගයක් ලෙස කෙටියෙන් හැඳින්විය හැක.
ප්‍රධාන වශයෙන් Wave වර්ග දෙකකි. එනම්,
1. Motive Wave
2. Corrective Wave
Trend එක දිශාවට ගමන් කරන Wave පහතින් සමන්විත Wave එකක් Motive Wave එකක් ලෙස හඳුන්වයි. මෙම Motive Wave ලකුණු කරනු ලබනේ 1,2,3,4.5 යන ඉලක්කම් වලිනි.
Trend එකට විරුද්ධ දිශාවට ගමන් කරන Wave එකක් Corrective Wave ලෙස හඳුන්වයි. මෙය Wave තුනකින් සමන්විත වන අතර ඒවා a, b, c, d, e, w, x, y, z යන අකුරු වලින් මෙම Wave එක නම් කරයි.
Motive Wave කොටස් දෙකකට බෙදයි. එනම්,
1. Impulse Wave
2. Diagonal Wave
Trend එක දිශාවට ගමන් කරන Wave තුනක් හා Trend එකට විරුද්ධ Wave දෙකකින් සමන්විත 5-3-5-3-5 Stretch එකකින් යුක්ත Motive Wave එකකි.
Impulse Wave එකක් ඇඳිය යුතු Time Frame
1W, 1D, 4h යන Time Frame වල අවම මාස 2, 3, 4 කාලයක් පුරුදු පුහුණු වී පසුව 1h, 15m, 5mදක්වා පුරුදු වී හොඳින් Analyze කර Trade කිරිමට හැකියාව ඇත.
5-3-5-3-5 Stretch එක යනු,
1D වල Analyze කරන ලද Impulse Waveඑකෙහි අභ්‍යන්තරය 4h වලදිස්වන්නේ කුඩා Motive හා Corrective Wave ලෙස නිසා මෙය 5-3-5-3-5 Stretch එකක් ලෙස හඳුන්වයි.