Trend Line එකක් යනු කුමක්ද?
Trend Line එකක් යනු කුමක්ද?
Trend Line යනු ඉහලට යන Market එකක් තුල 'HL’ කිහිපයක් යවන පරිදි හා පහළට යන Market එකක් තුළ "LH" කිහිපයක් යාවන පරිදි අදිනු ලබන රේඛාව මෙම නමින් හදුන්වයි. එම රේඛාව Live Market ಲಿක විසින් Brake කල අවස්ථාවේදී හෝ ගමන් කරන Trend එකට අනුව තවත් පෙර අධ්‍යයනය කරන දෑ උපයෝගී කර ගනිමින් Trade එකකට පිවිසිය හැකිය. තවද පෙර සදහන්ව ඇති HH & LH යන Point Swing High ලෙසත් LL & HL යන Point Swing Low ලෙසත් මින් ඉදිරියට එම වචනය භාවිත කිරීමට පුරුදුවන්න.
Impulse & Pull Backs
Up Trade එකකදී Impulse & Pull Backs හඳුනාගන්නා ආකාරය|
Pull Back එකකදී Trade එකක් ගන්නා ආකාරය
Up වන Market එකක HL එකකදී Trade එකට Entry වනු ලබයි.
Trade එකකට පිවිසීම සදහා අවම වශයෙන් Price Action 4 ක් වත් තිබිය යුතුය.
Up Trend එකකදී ඉහලට යන අවස්ථාවක පහලට හැරීමට ඉඩ ඇති අවස්ථා කිහිපයක් ඇත. එයින් ප්‍රධාන කොටස් දෙකකි. එනම්,
1. Trend Line එක මතට පැමිණි පසුව දිගටම පහලට පැමිණීම.
2. Resistance Line එක මතට පැමිණි පසුව දිගටම පහලට පැමිණීම.
Up Trade එකකදී ඉහළට යන අවස්ථාවක පහල හැ Live Market එක ගමන් කල හැකි ආකාර කිහිපයකි. එනම්,
"Up Trade එකක යන Market එකක් තුළ සෑදෙන Previous H/L එක Brake වූ විට Up Trade එක Down Trade එකක් ලෙස Change වීමක් ලෙස හඳුන්වයි."
Down trend එකකදී පහලට යන අවස්ථාවක ඉහලට හැරී Live Market එක ගමන් කල හැකි ආකාර කිහිපයකි එනම්,
Support Line එක Brake කල පසු Pull Back එකකට පැමිණ Support line එක Touch කර නැවත ඉහලට ගමන් කරන විට Trade එකට පිවිසිය හැක.
Down Trend එකකදි Impulse & Pull Back හඳුනා ගන්නා ආකාරය
Down Trend එකකදී Impulse & Pull Back / Support & Resistence Line හඳුනාගෙන Trade එකට පිවිසෙන ආකාරය
Price Action :-
Pull Back
Brake Candle
Volume Trend Line & Support & Resistence Line
Ema 50
Down Trade එකකදී පළමුව Brake වන Support line එකෙහි ඇතිවන Candle එක හා| Volume එක බලා Trend line එන දිශාව නිවැරදි නම් තම අවශ්‍ය Price Action බලා Trade එකට පිවිසිය හැකිය.
Trend Line එකක් නිවැරදීව ඇඳගන්නා ආකාරය
Trend line එකක් නිවැරදි ලෙස ඇඳ ගැනීමට න Major Siwing Point වල හා වැඩි වාර ගනනක් Trend line එක අදින රේඛාවේ ගෑවී තිබිය යුතුය. (අවම 3 හෝ 4 ක්)
Live Market එකක් තුල ඇඳිය හැකි Trend Lineවග දෙකකි. එනම්,
1. Main Trend Line
2. Inner Trend Line
Main Trend Line Main Trend Line යනු Impulse එකක් Pull Back එකකට මාරු වන ස්ථානයක් එනම් Swing Point කිහිපයක් යාවන පරිදි 4h /1d/1w වල අඳිනු ලබන ප්‍රධාන රේඛාව Main Trend Line එකක් ලෙස හදුන්වයි.
Inner Trend Line Inner Trend Line යනු Main Trend Line එකක් තුල ඇති වන Impulse එකක් හෝ pull back එකක් ඇතුළත ඇතිවිය හැති කුඩා impulse එකක් Pull Back එකකට මාරු වන ස්ථානයක් ලෙස හදුන්වන Swing Point කිහිපයක් යාවන පරිදි අඳිනු ලබන අමතර Trend Line එකකි.