Wave Counting Rules
Wave Counting Rules
දෙවනියට ඇතිවන Wave එක පළමුවට ඇතිවන Wave එකෙන් ඔබ්බට නොයයි. එනම් 0-1 දක්වා පළමුවට ඇතිවන “Wave” එකෙහි "0" න් පහළට දෙවනියට ඇතිවන Wave එකෙහි රේඛාව ගමන් නොකළ යුතුය. තවද "0" යන රේඛාවේ ගෑවී හෝ "2" Wave එක ඉහළට ගියද එය Impulse Wave එකක් නොවෙයි.
Impulse Wave එකකතුන්වෙනි Wave එක කොටම Wave එක විය නොහැකිය .එනම් 0-1 දක්වා රේඛාවෙහි දුර හා 4 -5 රේඛාවේ දුරට වඩා 2-3 යන Impulse Wave රේඛාව දිගින් වැඩි විය යුතුය. තවද මෙම 2-3 රේඛාව අභ්‍යන්තරයේ Motive Wave එකක් පමණක් සෑදිය යුතුය.
හතරවෙනි Wave එක පළමු Wave එකෙහි අවසානයේ ඔබ්බට නොයන අතර පළමු Wave එක අවසානයේ ඇති රේඛාවේ ගෑවී හතරවන Wave එක ඉහළට ගමන් කළහොත් එය Impulse Wave එකක් ලෙස නොසලකුණු ඇත .
මීට අමතරව Impulse Wave එකක් නිවැරදි ලෙස ඇඳීමේදී භාවිත කළ යුතු නීති රීති කීපයක් වේ.
1. Impulse Wave එකක් Wave 05 කින් සමන්විත විය යුතුය.
2. 5-3-5-3-5 Stretch ಲಿකකින් Impulse Wave එකක් සමන්විත විය යුතුය.
3. පළමුව ඇතිවනWave එකෙහි අවසානයට වඩා ඉහළින් සෑම විටම තුන්වන Wave එකෙහි අවසානය සිදුවිය යුතුය.
4. ID Time Frame එක තුළ අඳින ලද Impulse Wave එකෙහි තුන්වන රේඛාවෙහි අභ්‍යන්තර ව්‍යුහය 4h Time Frame එක තුළදී Impulse Wave එකක් පමණක් සෑදී තිබිය යුතුය.
5. ID වල අඳින ලද Impulse Waveඑකෙහි පළමු Wave රේඛාව 4 h Time Frame එකෙහි දිස්වියයුත්තේ Impulse Wave එකක් හෝ Leading Diagonal Wave එකක් විය යුතුය.
6. ID වල අඳින ලද Impulse Waveඑකෙහි පස්වන Wave රේඛාව 4 h වලදිස්විය යුත්තේ Impulse එකක් හෝ Ending Diagonal Wave එකක් විය යුතුය.
7. Impulse Wave එකෙහි ඇති දෙවැනි Wave එක හා හතරවෙනි Wave එක 4h වල දිස්වියයුන්නේ Corrective Wave එකක් ලෙසය.
8. Impulse Waveඑකෙහි ඇති පළමු Wave එක හා පස්වන Wave එකෙහි 4h Time Frameඑකේදී එකවර දෙකම Diagonal Wave දෙකක් සෑදිය නොහැක.