Common Target හා Rare Target
Common Target හා Rare Target
Common Target යනු Market එක බොහෝ වෙලාවට පැමිණිය හැකි ස්ථානයක් වන අතර එයට පැමිණි විට Market Reversal වීමට ඉඩ ඇත. එමෙන්ම Rare Target යනු සමහර අවස්ථාවල එම Target වලට පැමිණිය හැකි නමුත් Market එක Reversal නොවී Common Target කරා ගමන් කළ හැකි අතර සමහර විටකදී Reversal වීමටද ඉඩ ඇති Target වේ
ඉහත රවුම් කර ඇති ආකාරයට Elliott Wave මගින් Market එක Analysis කිරීමට උපකාරී වන Fibonacci Extension එක හා Fibonacci Retestment එක යන Tool දෙක මත සඳහන් අගයන් ඉදිරියට ඉගෙන ගනු ලබන ඒ ඒ Wave එකට අදාල එනමි උදාහරණයක් ලෙස ඉහත ගෙන ඇති Wave වෙල අගයන් පමණක් ඉතිරි වන ලෙස Fibonacci Extension එක හා Retestment එක තුළ Setting මගින් අනවශ්‍ය ඉලක්තම් ඉවත් කර අවශ්‍ය ඉලක්කම් යොදා ඒ ඒ Wave එකට ගැලපෙන පරිදි එම Fibonacci Tool එක සකසා ගැනීම මෙය අධ්‍යයනය කිරීමෙන් පසුව කළ යුතු වේ. මෙලෙස පැහැදිලි කළ හෝ නොතේරෙන අය Youtube ක මගින් හෝ මෙය හොඳින් අවබෝධ කර ගැනීම අනිවාර්ය වේ.
Fibonacci Extension එක හා Fibonacci Retestment එක භාවිතා කරමින් Impulse Wave එකක Wave එකක් අවසානය Reversal වන Point නිවැරදිව හඳුනා ගනිමු.
"මෙහිදී 0 සිට 1දක්වා Fibonacci Retestment tool එක රැගෙන එයි. එවිට දෙවන Impulse Wave එකට Target ගත හැක."
Impulse Wave එකක දෙවන Wave එකට Target ගන්නා විට Fibonacci Retracement එක භාවිත කරන අතර එහි 0.5 හා 0.618 Common Target ලෙස භාවිත කරයි. තවද 0.382 හා 0.786 Rare Target ලෙස භාවිත කරයි.
" මෙහිදී 0 සිට 1 හා 2 දක්වා Fibonacci Extesion tool එක රැගෙන යයි. එවිට Impulse Wave එකෙහි Wave තුනට Targel ගත හැකි වේ."
Impulse Wave එකක තුන්වන Wave එකට Targetගන්නා විට Fibonacci Extesion එක භාවිත කරන අතර එහි 1.75 හා 1.618 Common Target වන අතර 1.414 Rare Target ලෙස භාවිත කරයි.
“මෙහිදී 2 සිට 3දක්වා Fibonacci Retestmentඑක රැගෙන එන අතර එවිට හතරවෙනි Wave එකට Target ගත හැකිය."
Impulse Wave එකක හතරවෙනි Wave එකට Targetගන්නා විට Fibonacci Retestment එක භාවිත කරන අතර මෙහි Common Target ලෙස 0.236 හා 0.382 භාවිත කරයි. තවද Rare Target ලෙස 0.5 භාවිතයට ගනී.
“මෙහිදී 0, 3, 4 /2, 3, 4 හා 0, 1, 4 යන ආකාර තුනටම Fibonacci Extension එක භාවිත කරමින් Impulse Wave ඵකෙහිපස්වන Wave එක සඳහා Targetගැනීමට හැකිවෙයි.”
Impulse Wave එකක පස්වෙනි Wave එකට Target ගන්නා විට Fibonacci Extension එක භාවිත කරන අතර එහි 0.382 හා 0.5 Common Target වන අතර Rare Target ලෙස 0.618 හා 0.786 දැක්විය හැකිය.