Support & Resistance
Support & Resistance
Support Line එකක් යනු කුමක්ද?
Support Line යනු, පහලට යන Market එකක් තුල එය නැවත ඉහලට ගෙන ඒමට හැකි නම් Market එක Reversal වන බව සනාථ කර ගැනීමට අදිනු ලබන Line එක Support Line වේ.
Resistance Line එකක් යනු කුමක්ද?
Resistance Line යනු, ඉහලට යන Market එකක් තුල නැවත Reversal වී පහලට ගමන් කරන බවට සනාත කර ගැනීමට Live Market එක තුල අදිනු ලබන Line එක Resistance Line එක වේ.
Market එකක් ගමන් කරන දිශාවට විරුද්ධ දිශාවට හැරිමට ප්රධානම හේතුව වනුයේ එම අවස්ථාවේදී Market එක ගමන් කරන දිශාවට අනුව Sellers ලා හා Buyers ඇති කරනු ලබන බලපෑමයි.
Support Lineඑකේදී Sell Trade නොදමන අතර Resistance line එකේදී Buy Trade නොදමයි.
බොහෝ අවස්ථාවේදී Resistance Line එක අවස්ථා තුනකදී Touch කල හොත් Resistance Line එක කඩා ඉහලට යාමට 90% පමණ ඉඩකඬක් ඇත.
Resistance Line එකක් Break කල හොත් ඉන් පසු එම Line එක Support Line එකක් බවට පත් වේ.
එමෙන්ම Support Line එක අවස්ථාව තුනකදී Touch කල හොත් Support Line එක කඩා පහලට ඒමට 90% ඉඩ ඇත.
එලෙස Support Line එක Break කර පැමිණිය හොත් එවිට එම Line එක Resistance Line එකක් වේ.