Breakout යනු Support හෝ Resistance Line Cannel Body එකකින් කැපී Market trend එක අනුව ඉහලට හෝ පහලට ගමන් කිරීම Break Out වේ.
Fake Out යනු Support හෝ Resistance line Cannel Body එකකින් කැපී Market Trend එක අනුව ඒ දිශාවට ගමන් නොකර ආපසු පැමිනීමයි.
Retest යනු Support Resistance Line Cannel Body එකකින් කැපී ඉහලට හෝ පහලට පැමිණ Support හෝ Resistance Line එක Touch කර නැවතත් ගමන් කල දිශාවටම පුරුදු පරිදි ගමන් කිරීමයි.
Break Out ඵකකදී Trade එකක් ගන්නා ආකාරය
Break Out එකකදී ඉහලට හෝ පහලට ගිය Market එකක Resistance line හෝ Support line මත වැදී නැවත Reversal වී නැවත Market එක Support හෝ Resistance line මතට පැමිණි අවස්ථාවේදී Breakout එකකට අනුව Trade එකකට Entry යක් ගත හැකිය.
Market එක තුළ Fake out එකක් හා Retest එකක් හඳුනා ගන්නා ආකාරය
Market එක තුල Resistance හෝ Support line කැපෙන පරිදි ඇති වන පලමු Candlestick එක කුඩා ආකාරයට ඇති වුවහොත් Market එක Fake Out එකක් වීමට 80% පමණ ඉඩක් ඇත.
Market එක තුල Resistance හෝ Support line කැඩෙන පරිදි ඇති වන පලමු Candlestick එක විශාල ලෙස එනම් (1) ආකාරයට ඇති වුවහොත් Market එක Retest වී හෝ Break Out එකක් ලෙස ඉහලට යාමට 80% පමණ ඉඩක් ඇත.
How To Draw Support & Resistance Levels
1.Zoom Out Your Chart
2. Identify The Most Obvious Major Levels
3. Adjust To Get Most Touches
Support හා Resistance line අදින විට එක් එක් Time frame වලට අනුව Market එක හැරි ඇතිතැන් කිහිපයක් තෝරා ගෙන මෙම Support හා Resistance Line අදිනු ලබයි. තවද මෙම Line අඳින විට එක් එක් Time frame වලට මෙය වෙනස් වේ.
එනම්,
1 Month = 2,3
1 Week -2,3
1 Day=3, 4
4 Hour=3, 4,5
Support & Resistance line එකක් අඳින Candle Wick Line එක තුල ගෑවී තිබිය යුතු වාර ගනන ඉහත දැක්වේ.
මෙම Support හා Resistance Line අදින විට Candlestick එකෙහි ඇති Wick එකට මෙය ඇදීම ඇනිවාර්ය වේ. තවද Live Market එකට ආසන්නයේ ම ඇති Support හා Resistance ඇඳීම සුදුසු වේ.