Bollinger Band
Bollinger Band
Bollinger Band Indicator එක භාවිත කරන ආකාරය.
1950 වර්ෂයේ උපත ලැබූ John A Bolliger විසින් Bolliger Band Indicator එක සොයාගෙන ඇති අතර අද වන විට මෙයට Indicator අතුරින් විශේෂ තැනක් හිමි වෙයි. එමෙන්ම මෙහි ප්රයෝජන නම් ඉහළට පැමිණෙන Market එකක Bolliger Band Indicator එක භාවිත කරන විට මැද ඇති තැඹිලි පැහැති Middle Line එකෙහි ආසන්නයට Upper & Lower Lineදෙක පැමිණේ නම් තවත් ඉහලට Market එක ගමන් කරන බව සනාථ වේ. පහළට පැමිණෙන Market එකක එම Middle Iine එක ආසන්නයටම Upper & Lower Line දෙක පැමිණේ නම තවත් පහළට Market එක ගමන් කළ හැකි බව සනාථ වේ. මෙම Indicator එක Leading Indicator එකක් ලෙස හැඳින්විය හැකිය.එමෙන්ම තවත් Analysis කිරීමට උපකාරී වන සාධක පදනම් කර ගනිමින් මෙම Indicator එකද උපයෝගී කරගනිමින් Trade එකට පිවිසිය හැකිය.