Chart Patterns
Chart Patterns
Reversal Patterns
Reversal Patterns යනු Live Market එක තුල යන Trend එක මාරු වීමයි. එනම් ඉහල යන Market එක පහලට හැරීම හා පහලට එන Market එක ඉහලට හැරී ගමන් කිරීමයි.
Neckline එක Breck වී පහළට පැමිණ නැවත Market එක Retest Neckline එක Touch වූ විට Trade එකකට පිවිසිය හැකි අතර Stop Lost එක “LH” එනම් Shoulder එකට එය තබා Take Profit එකට Headඑකේ සිට Neckline එකට X ඇති දුර ප්රමාණය කියනු ලබයි.
"Market එක පහලට ගමන් කරන විට Neckline එක Cross වී පැමිණ නැවත Market එක Reversal වී Neckline එක Touch කරන විට Trade එකට පිවිසිය යුතු වේ."
මෙම Pattern එක Head And Shoulder Pattern එකෙහි විරුද්ධ ආකාරය වන අතර මෙහිදී ද Neckline එක Brake වී ඉහලට පැමිණ නැවත Market එක Retest වී Neckline එක Touch කල පසු Trade එකකට පිවිසිය හැකිය.
Head And Shoulders Pattern එක හෝ Inverse Head and Shoulder Pattern එක හදුනා ගැනීමට Left Shoulder Right Shoulder Head එක Neckline එක තුල නිවැරදිව ඇති වී තිබිය යුතුය.
මෙහිදී Neck Line එක Brake කර ඉහළට හෝ පහලට පැමිණ Retest කර Neckline එක Touch කළ පසු Trade එකට පිවිසිය හැකි අතර Stop Lost ලෙස “X” අක්ෂරය ඇති ස්ථානය භාවිතා කල හැකි අතර Take Profit එක ලෙස X හා Y හිදුර මැන Neck Lineඑකේ සිට පහළට X හා Yදුර TP ලෙස භාවිතා කල හැකිය.
මෙහිදී ද Neckline එක Brake කර ඉහලට හෝ පහලට පැමිණ නැවත Retest කර Neckline එක Touch කල පසු Trade එකකට පිවිසිය හැකි අතර Stop Lost එක ලෙස Top 3 Use කල හැකි අතර Take Profit ලෙස “Top 3" සිට Neckline එකට ඇති දුර මැන එය Neckline එකේ සිට දුරින් තබා එම දුර TP ලෙස භාවිත කල හැකිය.
මෙම Patterm එකට අනුව Trend Line එක Brake කර Market එක ඉහළට හෝ පහළට පැමින Retest වී Trend Line Touch කළ පසු Trade එකට පිවිසිය හැකි අතර මෙම S/L ලෙස Support Line එකෙහි අවසානය භාවිත කළහැකි අතරTP ලෙස මෙම Pattern එකෙහි ඉහලම ස්ථානය “X” හා පහළම ස්ථානය වන “Y”යන අතර දුර මෙම Pattern එකට අනුව TP ලෙස භාවිත කල හැකිය.
Continuation Pattern
Continuation Pattern යනු ඉහලට හෝ පහලට පැමිණෙන Market එකක Sideway Movement පෙන්වා හෝ Pattern එකක් සෑදී නැවත Trend එක යන දිශාවටම ගමන් කිරීම මෙහිදී සිදු වේ.
ඉහල සිට පහලට පැමිණෙන Market එකක Sideway Movement ලෙස ගමන් කර Flag එක Brake කර පැමිණ නැවත Retest වීමෙන් පසු Flag එක ආසන්නයට පැමිණි විට Trade එකකට පිවිසිය හැකි අතර Stop Lost එක Flag එකට පහලින් තබා Flag Pole එකෙහි දුර ප්රමාණය මෙන් ප්රමාණයක් Take Profit ලෙස භාවිතා කල හැක.
ඉහල සිට පහලට පැමිණෙන Market එකක මෙම Pattern එක සෑදුනු විට Flog එක Brake කර නැවත Retest වී Flog එක Touch වූ විට Trade එකකට පිවිසිය හැකිය. මෙහි Stop Lost ලෙස “X” රේඛාව භාවිත කළ හැකි අතර Take Profit ලෙස “Y” රේඛාව මෙන් දුරක් භාවිත කල හැකිය .
ඉහළ සිට පහළට පැමිණෙන Market එකක මෙය සෑදුනු විට Flog එක Brake කළ Retest කිරිමෙන් පසු Trade එකකට පිවිසියහැකිය Stop Lost ලෙසX රේඛාව භාවිතා කළ හැකි අතර TP ලෙස Y රේඛාව මෙන් දුර ප්රමාණයක් භාවිතා කළ හැකිය.
ඉහල සිට පහලට පැමිණෙන Market එකක් තුල මෙම Pattern සැදුන හොත් Flog එක Brake කර නැවත Retest කල පසු Trade එකකට පිවිසිය හැකිය. Stop Lost ලෙස X රේබාව භාවිත කල හැකි අතර TP ලෙස Y රේඛාවේ දුර ප්රමාණයක් ලෙස ගෙන එය භාවිත කල හැකිය.
Neutral Pattern
මෙම Pattern එකට අනුව Pattern එක අවසානයේ දී ඉහලට හෝ පහලට ගමන් කරන දිශාව අනුව Trade එකකට පිවිසිය හැකි අතර ඉහලට ගිය හොත් Stop Lost ලෙස “D" අක්ෂරය ඇති ස්ථානය භාවිතා කල හැකිය. මෙහිදී TP ලෙස “A හා B" දුර ප්රමාණ ලෙස ගෙන එය භාවිතා කල හැකිය.
මෙම Pattern එකට අනුව Resistance Line Brake කර ඉහලට පැමිණි විට Retest කල පසු හෝ Flog එක Brake කර පහලට පැමිණි විට Trade එකකට පිවිසිය හැකිය. ඉහලට යන විට SI “F”අක්ෂරයඇති ස්ථානය හා පහලට යන විට “E”අක්ෂරය ඇති ස්ථානයට ඉහල S1 ලෙස භාවිත කල හැකිය.
මෙම Pattern එකට අනුව Support Line Brake කර පහලට පැමිණි විට Trade එකට පිවිසිය හැකි අතර ඉහළට ගමන් කල විට Flog එක Brake කළපසු Trade එකට පිවිසීය හැකි වේ. අවස්තා දෙකේදීම Retest කළ පසු Trade එකට පිවිසීම සුදුසු වේ. ඉහළට ගිය විට S1 ලෙස “E”අක්ෂරයට පහලින්ද, පහලට Market එක පැමිණි විට Sl ලෙස “D”අක්ෂරයට ඉහලින්ද තබා ගත හැකිය
මෙම Pattern එකට අනුව Support Line Brake කර පහලට පැමිණි විට Trade එකට පිවිසිය හැකි අතර ඉහළට ගමන් කල විට Flog එක Brake කළපසු Trade එකට පිවිසීය හැකි වේ. අවස්තා දෙකේදීම Retest කළ පසු Trade එකට පිවිසීම සුදුසු වේ. ඉහළට ගිය විට S1 ලෙස “E”අක්ෂරයට පහලින්ද, පහලට Market එක පැමිණි විට Sl ලෙස “D”අක්ෂරයට ඉහලින්ද තබා ගත හැකිය