Supply & Demand Zone යනු කුමක්ද?
Supply & Demand Zone යනු කුමක්ද?
Live market එක තුල Analyze කරන විට Market reversal වීමක් හෝ ගමන් කරන Trend ඵකෙහිම දිගින් දිගට ගමන් කරයිද යන්න සනාථ කර ගැනීම සඳහා උපකාරී වන තවත් එක් සාධකයක් ලෙස මෙම Supply & Demand හැඳින්විය හැකිය. තවද Support line එකක් Brake කර Market එක පහලට පැමිණි විට එය Resistance line එකක් වන අතර Resistance line එකක් Brake කල Market එක ඉහලට පැමිණි විට එය Support line එකක් ලෙස සලකන නමුත් Supply zone එකක් Brake කර Market එක ඉහලට පැමිණි විට එය Demand zone එකක් නොවන අතර එමෙන්ම Demand Zone එකක් Brake කර Market එක පහලට පැමිණි විට එය Supply zone එක ලෙසද නොසලකන බව හොදින් අවබෝධ කරගන්න.
Supply Zone එක ප්රධාන කොටස් දෙකකට බෙදනු ලබයි. එනම්,
1. Rally Base Droр
2. Drop Base Droр
පලමුවට ඇති වන Candle එක කොල පැහැති දිගින්යුක්ත Marubozu එකකට සමාන විය යුතු අතර දෙවනියට හට ගන්නා Candle එක Doji Candle එකක් ආකාරයට කුඩා විය යුතුය. තුන්වෙනියට හට ගන්නා පලමු candle එකට වඩා දිගින් වැඩි විය යුතු අතර දෙවනියට හටගන්නා ලද මැද candle එකෙහි අනෙකුත් ඒවාට වඩා කොට විය යුතු වේ. Doji Candle එකක් ආකාරයට සමාන මැද ඇති Base Candleඑකෙහි wick වල අවසානයේ Supply Zone ආරම්භය සිදු කළ යුතු වේ. තුත්වෙනියට හටගන්නා Droup candle එක රතු පැහැති විය යුතු වේ.
මෙහිදී පලමු Candle එක Marubozu ආකාරයට දිගින්යුක්ත විය යුතු අතර දෙවන Candle එක කුඩා Doji Candle එකක් ආකාරයට ඇතිවියයුතුවේ.එමෙන්ම පලමු හා තුන්වන Candle රතු පැහැති විය යුතු අතරතුන්වන Candle එක පලමු එකට වඩා දිගින් වැඩි විය යුතු වේ. පලමු Candle එකෙහි අවසානය දෙවන Candle එකෙහි අවසානයට ඉහලින් සිදු විය යුතු අතර තුන් වන Candle එකෙහි ආරම්භයත් දෙවන Candle එකෙහි ආරම්භයට පහලින් සිදුවිය යුතු වේ. Supply Zone එක ඇදියයුත්තේ දෙවනියට ඇති වී ඇති Base Candle එකෙහි Wick වල අවසානයට වේ.
Demond Zone එක ප්රධාන කොටස් දෙකකට බෙදනු ලබයි එනම්,
1. Rally Base Rally
2. Drop Base Rally
මෙහිදී පළමු Candle එක Marubozu එකක් ආකාරයට දිගින් යුක්ත විය යුතු අතර දෙවන Candel එක කුඩා Wick ඇති Doji Candle එකක් ආකාරයට සමාන විය යුතු වේ. එමෙන්ම තුන්වන Candle එක පළමු Candle එකට වඩා දිගින්යුක්ත විය යුතු අතර පළමු හා තුන්වන Candle දෙක කොළ පැහැති වීම අනිවාර්ය වේ. පළමු Candle එකහි අවසානය දෙවන Candle එකෙහි අවසානයට පහලින් සිදුවිය යුතු අතරම තුන්වන Candle එකහි ආරම්භය දෙවන Candle එකහි ආරම්භයට ඉහලින් සිදුවිය යුතු වේ. මෙහිදී Demand Zone එක ඇඳියයුත්තේ දෙවන Base Candle එකහි Wick වල අවසානයට වන අතර මෙම Candle තුනම එකිනෙකට Wick වලින් හෝ කැපී අසමානව පිහිටා තිම්බේනම් එය RBR එකක් ලෙස නොසලකනු ලබයි.
පලමු Gandle එක රතු පැහැ විය යුතු අතර තුන් වන Candle එක කොල පැහැති විය යුතුය. එමෙන්ම Rally Base Drop එකට අදාල අනීති නීති සියල්ලම Drop Base Rally එකටද පොදු ලෙස සලකනු ලබයි. මෙහිදී Demand Zone එක ඇඳියයුත්තේ දෙවන Base Gandle එකහි Wick වල අවසානයට වන අතර මෙම Candle තුනම එකිනෙකට Wick වලින් හෝ කැපී අසමානව පිහිටා තිබේනම්, එය DBR එකක් ලෙස නොසලකනු ලබයි.
Rally Base Drop & Drop Base Rally එකට අදාල තවත් නීති රිති කිහිපයක් පහත දක්වා ඇත.
1. මැද හට ගන්නා ලද Base Candle එකෙහි Wick එක තුන් වන Candle එකෙහි අවසානයට වඩා දිගින් වැඩිවිය නොහැක.
2. Base Candleඑකෙහි ආරම්භයේ ඇති Wick එක අනිකුත් Candle දෙකෙහි ආරම්භක Wiek දෙකට වඩා දිගින් යුක්ත විය යුතුය.
3. පලමු Candle එකෙහි Wick එක කොට වී Base Candleඑකෙහි ආරම්භක Wick එකට වඩා තුන් වන Candleඑකෙහි ආරම්භයක Wick එක දිගු විය නොහැක.
4. පලමු Candle එකෙහි ආරම්භක Wick එක දිගු වී Base Candle එකෙහි ආරම්භක Wick එක හා තුන් වන Candle එකෙහි ආරම්භක Wick එක ට විය නොහැකිය.
Drop Base Drop & Rally Base Rally එකට අදාල තවත් නීති රිති කිහිපයක් පහත දැක්වේ.
1. Base Candle එකහි Wick වලට වඩා තුන් වෙනියට ඇතිවන Candle එකහි ආරම්භක Wick එක දිගින් වැඩිවිය නොහැක.
2. පළමුවට ඇතිවන Candle එකහි අවසාන Wick එකට වඩා Base Candle එකෙහි අවසානය සිදුවන Wick එක දිගින් වැඩිවිය යුතුය.
3. Base Candle එකෙහි Wick දෙක පළමු Candle එකෙහි ආරම්භය හා තුන්වන Candle එකෙහි අවසානයට වඩා දිගින් වැඩිවන සේ ඇතිවී තිබිය නොහැකිය.
4. පළමු Candle එකට වඩා තුන්වන Candle එක දිගින් වැඩිවිය යුතු වීම අනිවාය වේ.
Supply Zone එකට අදාල Rally Base Drop Live Market එක තුළ ආකාර තුනක් දැක්වෙයි එනම්,
Demand Zone එකකට අදාල Drop Base Rally Live Market එක තුල ආකාර තුනකින්දැක්වෙයි. එනම්,
මේවා අතරින් Market එක තුල වැඩි බලයක්ඇත්තේ Strongest Zone එකට වන අතර Live Market එක තුල එය ඇති වීම තුලින් Maret Reversal එකක් සිදු වීමට 80% පමණ ඉඩ කඩක් ඇත.