Bearish Candle Patterns
Bearish Candle Patterns
Resistance Line එකක් තුළ Shooting Star එකක් ඇති වූ විට එය Close වී පසුව ඇතිවන Candlestick එක මගින් Trade එකකට පිවිසිය හැක. මෙහිදීද වර්ණය අදාල නොවේ Shooting Star Candlestick එකට වඩා පහලට Live Market එකෙහි Candlestick පැමිනි අවස්ථාවේදී Trade එකකට පිවිසිය යුතුය.
Resistance Line එකක් තුළ මෙම Pattern එක ඇතිවන අතර එහිදී Market එක යන දිශාවෙන් විරුද්ධ දිශාවට හැරී ගමන් කිරීමට ඉඩ ඇත. Hanging Mon Pattern ඇති වූ අවස්ථාවේදී එහි Wick එක Close කරන් පහලට Candlestick එකක් ඇති වූ විට Sell Trade එකකට පිවිසිය හැක. මෙහි Stop Lost එක Hanging Man Pattern ඵකෙහි ඉහළ High Wick එකෙහි තබන අතර මෙහි ඇතිවන Candlestick එකටවණයක් අදාල නැත.
Resistance Line එකක් මත මෙය ඇති වූ විට Market එක පහළට යාමට ඉඩ ඇත. එහිදී මෙම Pattern එකෙහි Low Wick එක අවසානයට Close වන පරිදි Candlestick එක ඇති වූ විට Trade එකකට පිවිසිය හැක.
Resistance Line එකක් මත මෙම Pattern එක ඇති වූ විට Market එක පහළට ගමන් කිරීමට ඉඩ ඇත. මෙහි Green Candle එකෙන් 50% වඩා විශාලත්වයකින් දෙවනුවට ඇතිවන Red Candle එක තිබිය යුතුය.(මෙහිදී පළමුවට ඇතිවන Red_Candle එක Dojiයක් හෝ Spinning Top එකක් විය යුතුය)
Resistance Line එකක් මත මෙම Three Black Crows ඇති වුවහොත් Market එක පහලට යාමට ඉඩ ඇති අතර තුන් වෙනියට ඇතිවන Candle එකෙහි Low Wick එක Close වන පරිදි Candlestick එකක් ඇතිවන අවස්ථාවේදී Trade එකකට පිවිසිය හැකිය.
Resistance Line මත මෙම Pattern එක ඇති වූ විට Market එක පහළට ඒමට ඉඩ ඇත. මෙම අවස්ථාවේදී Sell Trade එකකට පිවිසිය හැක.
Resistance Line මත මෙම Pattern එක ඇති වූ විට Market පහලට ගමන් කල හැක. තවද Green Candle Stick එක Red (1) Candle එක විසින් 50% Breck කළ යුතු අතර දෙවනුවට ඇතිවන Red Candle එක Green කැනල් එකට වඩා පහලට ගමන් කර තිබිය යුතුය. මෙසේ මෙම Pattern එක සෑදී Close වූ විට (2) Red Candle එකහි Low Wick එකෙන් Trade එකට පිවිසිය හැක .
Resistance Line එකක් මත මෙම Pattern එක ඇති වුවහොත් පහළට ඒමට වැඩි සම්භාවිතාවයක් ඇත. Green Candleඑකෙන් අවම 1/4 ක්වත්ප්රමාණයකින් Red Candle එක තිබිය යුතු අතර Green Candle එකෙහි Low Wick එක Brake කිරිමත් සමඟ Trade එකට පිවිසිය හැක.
Resistance Line එකක් මත මේ Pattern ඇතිවන අතර එහි Wick සමාන විය යුතු අතර (දෙකෙහිම) පළමු Candle එක Green හා දෙවන Candle එක Red විය යුතුය. මෙම ආකාරයට Tweezer Top Pattern එකක් ඇති වූ විට Sell Tradeඑකකට නැතිනම් Short Trade එකකට පිවිසිය හැක.
පළමුව Green Candle එකක් ඇති විය යුතු අතර ඊට පහලින් Red Cannel එකෙහි Open එක සිදුවිය යුතු අතර තවද Green Cannel එකෙහි 50% වත් පහළට Red Cannel එක ගමන් කරතිබිය යුතු අතර Red Cannel එකහි Close එක සමඟ Sell Trade එකකට පිවිසිය හැක .