Elliott Wave Degree
Elliott Wave Degree
එනම්,
Elliott Wave Concept එක භාවිතයෙන් Analyze කරන විට අපට ඒ ඒ Time Frame සඳහා භාවිතයට ගත හැකි Tool පහත නම් වලින් හඳුන්වයි.
Grand Super Cycle (Multi Century)
අවුරුදු 100 කට වැඩි කාල පරාසයක් වැඩි Market එක Analyze කිරිරීමට භාවිතා කළ හැකිය.
Super Cycle (Multi - Decade (About 40-70 Years)
මෙය අවුරුදු 40 -70 දක්වා කාල පරාසයක Market එක Analyze කිරීමට භාවිතා කළ හැකිය.
Cycle (One Year To Several Years)"Black"
මේ අවුරුද්දක සිට ඉදිරියට Market Analyze කිරිමට භාවිතා කළ හැකිය .
Primary (Months To Years) "Red"
මෙය මාසයක හා වසරක අතර කාලයක තොරතුරු ගෙන Analyze කිරීමට භාවිතා කළ හැකිය.
උදා:- 1 Mon,2mon ,1yer
Intermediate (Weeks To Months) "Yellow, Orange "
සතියක හා මාසයක අතර කාල පරාසයක් Analyze කිරීමට භාවිතා කළ හැකිය .
උදා:- 1wek, 2wek, 1mon
Minar (Weeks) "Green" / "Yellow"
සතියක කාල පරාසයක් Analyze කිරීමට මේ උපකාරී වනු ඇත.
උදා:- 1 Week
Minute (Days) "Blue"
දවසක කාල පරාසයක් Analyze කිරීමට මෙය උපකාරී වනු ඇත.
උදා:- 1 Day
Minuette (Hours) "Purple"
පැයක කාල පරාසයක තොරතුරු ගෙන ඒවා Analyze කිරීමට භාවිතා කළ හැකිය.
උදා: -4h,3h, 2h, 1h
Sub -Minuette (Minutes)
"White" විනාඩි කිහිපයක කාල පරාසයක Market එක Analyze කිරීමට මේ උපකාරී වේ.
උදා:- 3min, 2min, 1min
Micro = Red = 15
Min Submicro = Yellow And
Miniscule Green =5min
ඉහත සඳහන් වනුයේ Impulse Wave එක හා Corrective Wave එක Trading View App එක භාවිතා කරමින් Market එ Analysis කරන විට එම Toolඑකෙහි Setting වල සඳහන් Degree nමි කොටසෙහි ඇති වචනවලින් කියැවෙන Time Frem හා එයදැක්වෙන වර්ණය වේ. "Elliot Wave Concept භාවිත කරමින් Trade කරන විට Analize කිරීමට භාවිත කළයුත්තේ "Usd" Chart එකයමන්ද නිවැරදි හා පැරැණිතම තොරතුරුඇත්තේ එහි නිසාය." "උ-BtcUsdtටල 2020 දක්වා පමණක් තොරතුරු ඇති අතර BtcUsdවල 2009 ක දිගු ඉතිහාසයක තොරතුරු එහිදිස්වෙයි. මෙහිදී BtcUsdයන Crypto Chart එක භාවිත කළ යුතුය."