MARKET CYCLES
MARKET CYCLES
Impulse Wave එකක ආරම්භක රේඛාව.
Wave එකක ආරම්භක රේඛාවට පසු රේඛාව .
Wave එකක මුල් රේඛා දෙක එකට.
ID වල ඇදි Impulse රේඛාවේ අභ්‍යන්තර පෙනුම "4h" වල කුඩා Motive Wave එකකි.
ID වල ඇ Impulse wave රේඛාවේ අභ්‍යන්තර පෙනුම "4h" වල කුඩා Corrective Wave එකකි.
ID වල ඇදි Impulse රේඛා දෙකෙහිම අභ්‍යන්තර පෙනුම "4h" වල කුඩා Motive Wave හා Corrective Wave එකකි.
"4h" වල & Motive Wave එකෙහි අභ්‍යන්තර පෙනුම 1H වල දී කුඩා Motive Wave තුනක් හා Corrective Wave දෙකක් ලෙස දිස්වෙයි .
"4h" වල Corrective Wave එකෙහි අභ්‍යන්තර පෙනුම 1H වල දී කුඩා Motive Wave දෙකක් හා Corrective Wave එකක් ලෙස දැවේ.
මෙහිදී " 1H " වල Bull සහ Bear එකතු වී, එනම් 1D වල මුල් Impulse Wave රේඛා දැක්වෙන ආකාරය, එනම් එහි අභ්‍යන්තරය 1H වල දැක්වෙන ආකාරය මෙසේ දැක්විය හැකිය.