Impulse With Extension
Impulse With Extension
"Carrective Wave Extension වෙන්නේ නැත ඒ නිසා Impulse Wave එකක 1,3 හා 5 යන Wave පමණක් Extension වේ."
Wave Extended යනු
Impulse Wave එකක Reversal Point සොයා ගැනීමට උපකාරී වන Fibonacci Retestment හා Extension එකට අනුව Reversal නොවී Common Targetහා Rare Target Brake කර යන Trend එකටම තවදුරටත් ගමන් කිරීම මෙම නමින් හඳුන්වයි.
තවද Wave එකක නිවැරදි ලෙස Extension වී ඇද්ද දැනගැනීමට හොඳ සාධක කීපයකි. එනම්, Common Target හා Rare Target වලින් Market එක Reversal නොවී Trend එක දිශාවටම ගමන් කිරීම. එම Trend එක දිශාවට ගමන් කරන ලද Wave එකෙහි අභ්‍යන්තර Wave නවයකින් සමන්විත වීම.
Extension Wave එකක ලක්ෂණ කිහිපයකි. එනම්,
1. Corrective Wave Extension නොවන අතර Impulse Wave පමණක් Extension වෙයි.
2. Impulse Wave එකක 1, 3 හා 5 යන Wave පමණක් Extension වෙයි.
3. තුන්වන Wave එක Extension වූ විටදී Waveඑකෙහි හා Wave 5 හි දුර සමාන වේ.
4. Wave 01 හා පස්වන Wave එක එකවර Extension වනුයේ නැත. හේතුව :- තුන්වන Wave එක කොටම Wave එක වීමට නොහැකි නිසා Wave 01 හා Wave 05 එක වර Extension නොවෙයි.
5. පළමු Wave එක හා තුන්වෙනිWave එක හෝතුන්වෙනිWave එක හා පස්වෙනි Wave එක එකවර Extension වීමට ඉඩ ඇත.
6. සාමාන්‍ය Impulse එකක Wave පහක් දැකිය හැකිය.එහෙත් Extension Wave එකක Wave නවයක් හටගනී.
Impulse Wave එකක පළමු Wave එක Extension වූ විට අනිත් Wave හතර සඳහා Common Target හා Rare Target ගන්නා ආකාරය
පළමු Wave එක Extended වූ විට තුන්වන Wave එකට Rare Target නොමැති අතර 0.786 හා 0.618 Common Target ලෙස භාවිත කරන අතර 0, 1 හා 2 සඳහා Fibonacci Extension එක ගෙන යයි. මෙහිදී පස්වන Wave එක සඳහා ද මෙම target ම භාවිත කරන අතර එහිදී Fibonacci Extension එක 0, 3 හා 4දක්වා ගෙන එයි.
දෙවැනි Wave එක සඳහා Targetගන්නා විට Fibonacci Retestment එක භාවිත කරන අතර 0 සිට 1දක්වා එම Tool එක ගෙන යයි. මෙහි Common Target ලෙස 0.236/0.382 භාවිත කරන අතර Rare Target ලෙස 0.5/0.618 භාවිත කරයි.
හතරවෙනි Wave එක සඳහා Targetගන්නා විට 2 සිට 5දක්වා Fibonacci Retestment එක ගෙන එන අතර එහිදී Common Target ලෙස 0.236 හා 0.382 භාවිත කරන අතර 0.5 Rare Target ලෙස භාවිතා කරයි.
Impulse Wave එකක තුන්වන Wave එක Extended වූ විට Wave හතරට හා පහට Target ගන්නා ආකාරය
මෙහිදී තුන්වන Wave එකට Target ගත නොහැකි අතර තුන්වන Wave එක හැරෙන ස්ථානයේ හතරවන Wave එකට Target ගැනීමට හැකිවන අතර 2 හා 3 දක්වා Fibonacci Retracement එක ගෙන එනු ලබන අතර Common Target ලෙස 0.236 / 0.382 හා Rare Target ලෙස 0.5/0.618 භාවිත කරයි.
මෙහිදී 0 සිට 1 හා 4දක්වා Fibonacci Extension එක ගෙන යන අතර එහි Common Target ලෙස 1 භාවිත කරන අතර Rare Target ලෙස 0.618 භාවිත කරයි. මෙයින්පස්වන Wave එකට Target ගනී.