Relative Strength Index (Rsi) Indicator
Relative Strength Index (Rsi) Indicator
Divergence එකක් යනු කුමක්ද?
Divergence එකක් යනු නොගැලපීමක් හෙවත් අසමානතාවයකි. Live Market එක පහළට ගමන් කරන අවස්ථාවක RSI Indicator එක තුල Higher Line එකක් පෙනී එම පරාසයම Market එක තුළ Lower Line ටිකක් ලෙසදැක්වේ නම් එය Divergence එකක් ලෙස සලකයි. එමගින් කියවෙනුයේ Market එක හැරී නැවත ඉහළට යන බවයි.එමෙන්ම ඉහළට ගමන් කරන Market එකක මෙම RSI Indicator එක තුල Lower Line එකක් පෙනී එම පරාසයම Market එක තුළ Higher Line එකක් ලෙසදැක්වේ නම් එය Divergence එකක් ලෙස සලකයි. එමගින් කියවනු ලබන්නේ Market ඒක හැරී නැවත පහළට ගමන් කරන බවයි. RSI Indicator එකට අමතරව Divergence සෙවීමට උපකාරී වන Indicator අතුරින් කිහිපයක් පහත දක්වා ඇත.
1. MAСD (Moving Average Convergence Divergence)
2. Awesome Oscillator Indicator
3. Cvd Divergence
මේවා අතුරින් Divergence සෙවීමට වඩාත් උපකාරී වනු ලබන්නේ RSI හා MACD යන Indicator දෙක වේ.
1. Regular Bullish Divergence
2. Regular Bearish Divergence
3. Hidden Bullish Divergence
4. Hidden Bearish Divergence