HH/HL & LL /LH
HH/HL & LL /LH
ඉහළට පැමිණෙන Market එකක එනම් Up Trending එකකදී නිවරදි ලෙස Higher High ලකුණු කරන ආකාරය පහත රූපසටහන මගින්දක්වා ඇත
Up Trading එකක දී පළමුවට ඇතිවන Higher High එක ලකුණු කරණු ලබන්නේ Down trend එක අවසානයේ ඇති වී ඇති Low Higher රේඛාව Brake කළ ඉහලට පැමිණි විටදීය. එය පැහැදිලිව පහත රූප සටහන තුළින්දක්වා ඇත.
පහළට පැමිණෙන Market එකක එනම් Down Trend එකකදී Lower Low ලකුණු කරන ආකාරය පහත රූප සටහනින්දක්වා ඇත.
Down Trend එකකදී පළමුවට ඇතිවන Lower Low එක ලකුණු කරනු ලබන්නේ Up Trend එක අවසානයේ ඇතිවන Higher Low රේඛාව Brake කළ පහලට පැමිණෙන විටදීය. එය පැහැදිලිව පහත රූප සටහන තුලින් දක්වා ඇත.
ඉහලට හෝ පහලට ගමන් කරන Market එකක Equal Highs හා Equal Lows කිහිපයක් සෑදී Market එක ගමන් කල දිශාවට හෝ විරුද්ධ දිශාවට ගමන් කිරීම Sideway Market එකක් ලෙස හඳුන්වයි. එය පහත රූප සටහන මගින් දක්වා ඇත.
H හා HL Point හෝ LL හා LH Point එක සමාන ආකාරයට කිහිපයක් ඇති වෙමින් Live Market එක ගමන් කරයි නම් ඒවා Equal High හා Equel Low ලෙස හදුන්වන අතර එම Sideway Market එක තුල Chart Pattern පවා ඇති වීමට ඉඩ ඇත. පහත රූප සටහනින් එය පැහැදිලිවදැක්වේ.
Down Trend එකකදී ඊලඟ LL එකක් ඇති වන බවට සනාත කර ගැනීමට උපකාරී වන සාධකයක් ලෙස පලමු LL එක ඇති වී Market එක පහලට පැමිණෙන විට විශාල Body එකකින් යුත් candle එකකින් පලමු LL එක Brake කරයිනම් ඊලග LL එක පහලින් හටගන්නා බව එයින් තහවුරු කරයි.
Up Trend එකකදී ඊලග HH එක ඇති වන බවට සනාථ කර ගැනීමට උපකාරී වන සාධකයක් ලෙස පලමු HH එක ඇති වී Market එක ඉහලට පැමිණෙන විශාල Body එකකින් යුත් Candle එකකින් පලමු HH එක Brake කරයි නම් ඊලග HH එක ඉහලින් හටගන්නා බව එයින් තහවුරු කරයි.
Higher High & Lower Low පිළිබඳව මේ සඳහන් තොරතුරු වලින් ඒ පිළිබඳ නොතේරෙන යමක්ඇත්නම් තව දුරටත් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් Youtube හරහා වීඩියෝවතින් හෝ මෙය හොඳින් අධ්‍යනය කිරිම අනිවාය වේ. පසුව Live Market එක තුළ දිනකට පැය දෙක තුනක් හෝ අවම මෙය භාවිත කරමින් මෙවා හට ගන්නවාද බලා පුරුදු පුහුණු වීම අනිවාර්ය වේ.