Moving Average Indicator යනු කුමක්ද? 

එනම් Live Market එක තුල ඇති Candle Period එකකට අදාල වන Candlestick වල Highs & Lows වල අගයන් Calculate කර එහි පොදු අගයක්දැක්වෙන රටාවක් Market එක තුල නිමාණය වී එම Indicator එකට අදාල Condition පෙන්වා දී Market එක ඉදිරියේදී කුමක් වේදයන්න දල වශයෙන් අවබෝධයක් ලබා දීම මෙමගින් සිදු කරයි.